![]() |
| පැළෑණේ ශ්‍රී වජිරඤාණ මාහිමිපාණන් වහන්සේ |
වර්.ෂ 1953 දී වෑලිගම පෑලෑන ගංගාරාමාධිපති ලෙස වැඩ විසු පුජ්‍යපාද ශ්‍රි පඤ්ඤානන්ද මා හිමිපණන් වහන්සේගේ අනුශාසනය පරිදි ගම්වාසින්ගේ කැපවිමේන් ජේ.ඩබ්.සමරසිංහ මහත්මාට පින් පිණිස එම දූ දරුවන් පරිත්‍යාග කල ගාලු - මාතර මහා මාර් ගයටත් මහා සාගරයටත් මෑදිව පිහිටි අක්කර 1/2 ක් පමණ රමණීය භූමි භාගයක ජාත්‍යන්තර කීර් තීයට පත් වූ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වෑඩ වීසූ අමරපුර ශ්‍රි ධම්මරක්ශිත නිකායේ මහානායක හිමියන්ගේ ශ්‍රි නාමය සදානූස්මරණය කීරීම සදහා උන්වහන්සේගේ ජන්ම දිනයේ මාර/පෑළෑණ ශ්‍රි වජිරඤාණ මහ විදුහල ආරම්භ කරන ලදී.
