| පාසල ආරම්භ වූ දිනය | 1953 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961 |
| මහ විදුහලක් බවට පත් වු දිනය | 1972 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22296 |
| සංගණන අංකය | 07274 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 01 රූඩ් 0 පර්චස් 37.07 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | වැලිගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වැලිගම |
| ග්‍රාම සේවක වසම | පැළෑණ බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 387A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 386 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 31 |
| පාසලේ වර්ණය | නිල්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ