13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර
- කලා
විෂයධාරාව යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය
භූගෝල විද්‍යාව
දේශපාලන විද්‍යාව
බෞද්ධ ශිෂ්ටාවාරය
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය