WhatsAppImage2022-11-17at113054AM.jpeg
new.jpeg
images/WhatsApp_Image_2022-11-18_at_95012_AM_6.jpeg
images/WhatsApp_Image_2022-11-18_at_95012_AM_7.jpeg
images/1.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

වැලිගම අධ්‍යාපන කොට්ඨාසයේ ඵලදායී පාසල බවට පත් කිරීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ මාතර අධ්‍යාපන කලාපයට හා වැලිගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1C පාසලක් වන අප පාසල වැලිගම පැළෑණ ප්‍රදේශයේ පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව සුපතල ගෞරවණීය සංඝ පීතෘ වරයානන් වහන්සේ නමක් වන මහා නායක පෑළෑණ ශ්‍රී වජිරඤාණ හිමියන්ගේ නමින් මෙම පාසල හදුන්වනු ලබයි. මේ වන විට ප්‍රදේශයේ ළමුන් 300ක් පමණ පිරිසකට 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ගුරුවරුන් 33 දෙනෙක් සිප්සතර ලබාදීම සිදු කරයි. අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ 14 දෙනෙකු මෙම කාර්‍යය සඳහා සහයෝගය ලබාදේ. මාතර කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති මෙම පාසලට පහසුවෙන් ලගාවිය හැකිය. ප්‍රදේශයට ,රටට ඵලදායී පුරවැසියන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් පාසල දියුණුව කරා දිනෙන් දින ගමන් කරමින් පවතී.

 

 

 Read More

පාසලේ මෙහෙවර

 

අධ්‍යාපනයෙන් පිරිපුන් සමාජයට වැඩදායී නිපුණතාවලින් හෙබි දරු පරපුරක් සමාජයට දායාද කිරීම.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Notice

Pelena Sri Vajiragnana Maha Vidyalaya